ආදාහනාගාරය
- මීරිගම විල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇත
- මේ සදහා අප බල ප්‍රදේශයේ ආදාහනයන් සදහා රු 7000.00 ද
- බල ප්‍රදේශයේන් පිටත ආදාහනයන් සදහා රු 9000.00 ද
ආදාහන කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය
- මරණ පරීක්ෂක තැනගේ සහතිකය (ල.ප.අංක බී /18 පොරමය)
- මරණ සහතිකය
- අදාල ග්‍රාම නිලධාරි තුමාෙග් පදිංචි සහතිකය
- මරණ සහතිකයේ විල්වත්ත ආදාහනාගාරයේදි සිදුකළ යුතු බව සඳහන් කර තිබිය යුතුය