බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කුසලාන ක්රිඩා උළලේ ගම්පහ පළාත් පාලන
සහකාර කොමසාරිස් කාර්යලය නියෝජනය කරමින් මීරිගම ප්රාදේශීය සභාවේ
"ධම්මිකා ප්රියන්ති" මහත්මිය ජයග්රහණ කර,
පදක්කම් සහ සහතික පත්ර ලබා ගත්
මොහොත
අවුරුදු 40 න් ඉහළ කාන්තා මීටර් 200/මීටර් 400 - ප්රථම ස්ථානය
×
ශ්රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය මගින් පවත්වන ලද ප්රසස්ථ වාර්ෂික වාර්ථා තේරීමේ තරඟාවලියේ විශේෂ සම්මානයට පාත්ර වෙමින්
×
ලෝක ළමා දිනය වෙනුවෙන් මීරිගම ප්රාදේශීය සභා පෙර පාසල් ළමුන් පැවැත්වු අත්කම් හා නිර්මාණ ප්රදර්ශනය සහ සියළුම දූ දරුවන් වෙනුවෙන් පෝෂණ මල්ලක් ලබා දීම
×
මීරිගම ප්රාදේශීය සභා වෙබ් අඩවිය ජනතාවට මුදා හැරීම සහ මාර්ග ගත ක්රමය
යටතේ ගෙවීම
කටයුතු සිදු කිරීම ආරම්භ කරමින්
×
පවතින ඩෙංගු අවදානම අඩු කිරීම සඳහා කීනදෙණිය ප්රදේශයේ පරිසර පොළ පැවැත්වීම
×