හැඳින්වීම
වර්ග කිලෝමීටර් 192 ක විශාලත්වයකින් යුත් මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල මර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග හැර 1658 කි.මි යුත් මාර්ග වල නඩත්තුව අප සභාව විසින් සිදු කරනු ලබයි. ග්‍රාම නිලධාරී වසම් ගණන 149 ක් වන අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වයඔ පළාත සහා සබරගමු පළාතට මායිම් වී ඇත. සභා සීමාව තුල පිහිටි නගර වල කාණු පද්දති ජල බැස යාමට හැකි වන ලෙස පවිත්‍ර කිරීම .
අරමුණ
පහසු ගමනා ගමනයක් මං මාවන් නඩත්තු කර පිළිසකර කිරිම
ප්‍රධාන කාර්යභාරයන්
- ප්‍රාදේශීය සභා සතුව සියළු මාර්ග නඩත්තු කිරීම
- ප්‍රාදේශීය සභා සතුව සියළු මාර්ග දෙපස කාණු පිරිසිදු කිරීම
- ප්‍රාදේශීය සභා සතුව සියළු මාර්ග දෙපස වැවී ඇති පාරට බරව ඇති ගස් කපා ඉවත් කිරීම
- රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම